පෙරඹර අහස

හිරු නැගෙන්නට මත්තෙන් . . .

අප්පච්චී . . .


සුවහසක් දනන් මැද,
මහා දිවි තරුව ඔබ . .
කතර තුල වැඩ සිටින,
ක්ෂේම භූමියද ඔබ . .
දිවි ගමන ජයගන්න,
මහ සවිය වියද ඔබ . .
නිතර බත සවිය කල,
මහා කෙත් බිමද ඔබ . .
දිවි කතර ගිරි දඹේ,
නොසැලි අත් වැලද ඔබ . .
නව ලොවක මාවතේ,
නැවුම් නියමුවා ඔබ . .
මියෙන තුරු දිවි මගේ,
ජීව මිණි පහන ඔබ . .

~ දිල් රු~
2014-01-28

0 comments:

Post a Comment